බස්නාහිර, දකුණ, මධ්‍යම ඇතුළු ප්‍රදේශ රැසකට තවදුරටත් තද වැසි සමඟ දැඩි සුළං

September 5, 2017 | 5:39 pm    0   211

බස්නාහිර, දකුණ, මධ්‍යම ඇතුළු ප්‍රදේශ රැසකට තවදුරටත් තද වැසි සමඟ දැඩි සුළං

මේ වනවිට පවතින අධික වර්ෂාව හේතුවෙන් බස්නාහිර, දකුණ, මධ්‍යම සහ සබරගමුව පළාත් වලට සහ ගාල්ල, මාතර, රත්නපුර සහ කළුතර දිස්ත්‍රික් වලට ඉදිරි පැය 48 ඇතුලත අධික වර්පෂාතනයක් අපේක්ෂා කරන බව ආපදා කළමනාකරණ මද්‍යස්ථානය පවසයි.

ඒ අනුව මිලිමීටර් 100ත් 150ත් අතර වර්ෂාපතනයක් අපේක්ෂා කරන අතර, සුළගේ වේගය පැයට කිලෝමීටර් 70-80ත් අතර පවතිනු ඇති බවද පවසයි.

ඊට අමතරව කොළඹ, හම්බන්තොට සහ ගාල්ල අවට මුහුදු තිරයද රළු විය හැකි බවයි ඔවුන් සඳහන් කරන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!
%d bloggers like this: