බ්‍රාවෝ සංගීත කණ්ඩායමට මාරක අනතුරක්

February 14, 2017 | 12:56 pm    0   341

බ්‍රාවෝ සංගීත කණ්ඩායමට මාරක අනතුරක්

ශ්‍රී ලාංකීය ප්‍රසංග වේදීකාවේ ප්‍රසිද්ධ සංගීත කණ්ඩායමක් වන සීදුව බ්‍රාවෝ සාමාජික පිරිස ගමන්ගත් වෑන් රථය අද පෙරවරුවේ හදිසි අනතුරකට ලක්වී තිබෙනවා.

මෙලෙස අනතුරට මුහුණ දී ඇත්තේ කතරගම බලා යමින් සිටියදීයි. අනතුරෙන් එම පිරිස අතරින් කිහිප දෙනෙකුගේ තත්වය බරපතල බවත් තුවාල ලැබූ පිරිස දෙබරවැව රෝහලේ ප්‍රතිකාර ලබන බවත් වාර්තා වනවා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: