බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට සයිබර් ප්‍රහාරයක්

June 25, 2017 | 10:02 am    0   283

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට සයිබර් ප්‍රහාරයක්

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ පරිගණක පද්ධතියට සයිබර් ප්‍රහාරයක් එල්ලවී ඇති බව විදෙස් මධ්‍ය වාර්තා කරයි. මෙම ප්‍රහාරය එල්ලවී ඇත්තේ ඊයේ (24) දිනයේ වන අතර, මිට පෙර ඊයේ එවැන්නක් එල්ලවිය හැකි බවට පුර්ව දැනුම්දීම් සිදුකර තිබු බවද වාර්තා විය.

මෙම ප්‍රහාරය හේතුවෙන් එරට මන්ත්‍රීවරුන්ට සිය ඊ මේල් ගිණුම් භාවිත කිරීමට නොහැකි වී ඇති බවද වාර්තාවේ.

සැලසුම්සහගතව එල්ල කල මෙම ප්‍රහාරය මේ වනවිට පාලනය කර ඇති නමුත් මේ පිලිබඳ තවදුරටත් සැලකිල්ලෙන් පසුවන ලෙස දැනුම්දී ඇත.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!
%d bloggers like this: