බිල් ගෙට්ස්ටත් වඩා ලොකු අලුත්ම ධනවතා මෙන්න

July 28, 2017 | 12:54 pm    0   413

බිල් ගෙට්ස්ටත් වඩා ලොකු අලුත්ම ධනවතා මෙන්න

මෙතෙක් කලක් ලොව ධනවත්ම පුද්ගලයා ලෙස සලකනු ලැබු Microsoft සමාගමේ සම අයිතිකරු වන බිල් ගෙට්ස් අභිබවා යමින් ධනවත්ම පුද්ගලයා ලෙස වෙනත් අයෙකු පත්ව ඇති බව “ෆොර්බ්ස්” සඟරාව සඳහන් කරයි.

ඒ අනෙකෙකු නොව Amason සමාගමේ නිර්මාතෘ ජෙෆ් බේසොස් ය.

“ෆොර්බ්ස්” සඟරාව සඳහන් කරන පරිදි ජෙෆ් බේසොස් ගේ මුළු වත්කම ඇමරිකානු ඩොලර් බිලියන 91.4කි. (ස්ටර්ලින් පවුම් බිලියන 70)

Amason සමාගමේ කොටස් මිල පසුගිය දා ඉහළ යාමත් සමඟ ජෙෆ් බේසොස් ගේ වත්කම බිල් ගේට්ස් ට වඩා ඩොලර් බිලියන 1.4කින් ඉහළ ගියේය.

තවද ඉදිරියේදී Amason සමාගමේ කොටස් මිල ඉදිරියේදී තවත් ඉහල යනු ඇතැයිද ඔවුන් වැඩිදුරත් පෙන්වා දේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!
%d bloggers like this: