බොදුබලයෙන් රන්ජන්ට එරෙහිව නඩුවක්

August 22, 2017 | 9:49 pm    0   751

බොදුබලයෙන් රන්ජන්ට එරෙහිව නඩුවක්

බොදු බල සේනා සංවිධානය විසින් නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායකට එරෙහිව අද (22) ශේෂ්ඨාධිකරණය හමුවේ නඩුවක් ගොනු කර ඇත. ඒ නියෝජ්‍ය ඇමතිවරයා අධිකරණයට අපහාස කර ඇති බවට පවසමිනි.

ඊයේ (21) පවතී එක්සත් ජාතික පක්ෂ රැස්වීමෙන් අනතුරුව ඔහු අධිකරණය හා විනිසුරුවන් විවේචනය කරමින් මාධ්‍ය වෙත අදහස් ප්‍රකශ කර ඇති බව බොදු බල සේනා සංවිධානයේ සම්බන්ධිකරණ ලේකම් මාගලකන්දේ සුදත්ත හිමියන් ප්‍රකාශ කළේය.

පැමිණිල්ල ගොනුකිරීමෙන් අනතුරුව එම හිමියන් ප්‍රකාශ කලේ එස්.බි. දිසානායක මහතාට අධිකරණය විවේචනය කිරීම නිසා දඩුවම් ලබාදුන්නා වැනි තීන්දුවක් මේ සම්බන්ධයෙන්ද බලාපොරොත්තු වන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: