බොල්ගල්ල කන්දේ අක්කර 50ක් ගින්නෙන් විනාශයි

July 17, 2017 | 3:37 pm    0   198

බොල්ගල්ල කන්දේ අක්කර 50ක් ගින්නෙන් විනාශයි

මොණරාගල මැදගම බොල්ගල්ල රක්ෂිතයේ ඊයේ (16) හටගත් ගින්නෙන් මේ වනවිට අක්කර 50ක් පමණ විනාශ වී ඇති බව වාර්තා වේ.

මෙම ගින්න ඊයේ පස්වරුවේ හටගෙන ඇති අතර, ගින්න හටගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

මේ දිනවල පවතින වියළි කාලගුණය මෙම ගින්න ඇතිවීමට ප්‍රධානතම හේතුව විය හැකි බව පොලිසිය සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!
%d bloggers like this: