භාණ්ඩ මිල අඩු බව මුදල් ඇමති කියයි

April 13, 2017 | 4:00 pm    0   221

භාණ්ඩ මිල අඩු බව මුදල් ඇමති කියයි

අත්‍යවශ්‍ය අහාර ද්‍රව්‍ය විසි තුනක මිල ඉකුත් පාලන සමයට වඩා මේ වනවිට අඩුවී ඇතැයි මුදල් අමාත්‍ය රවී කරුණානායක පවසනවා.

ඔහු මේ බව පැවසුවේ මුදල් අමාත්‍යංශයේ ඊයේ (12) පැවැත්වූ මාධ්‍ය හමුවකදීයි.

මේ අතර රුපියල් මිලියන හයසීයක වියදමින් ජනාධිපතිවරයාට මෝටර් රථයක් මිලදී ගෙන ඇතැයි පල වන වාර්තා අසත්‍ය බව ද අමාත්‍ය රවී කරුණානායක මෙහිදී කියා සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!
%d bloggers like this: