මට්ටක්කුලියේ වෙඩි තැබීමකින් 4ක් මරුට

October 23, 2016 | 9:20 pm    0   886

මට්ටක්කුලියේ වෙඩි තැබීමකින් 4ක් මරුට

මට්ටක්කුලිය සමිට්පුර සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් සිව්දෙනකු මියගොස් තිබේ.

තවත් පුද්ගලයින් දෙදෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය පවසයි.

තුවාල ලැබූ පිරිස කොළඹ ජාතික රෝහලට ඇතුළු කරනු ලැබ සිටිති.

පාතාල කල්ලි දෙකක් අතර ගැටුමක් බවට සැකයක්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: