මධ්‍යම පෘතුගාලයේ ලැව් ගින්නෙන් කාර් ඇතුලෙම මිනිස්සු මිය ගිහින්

June 20, 2017 | 4:10 pm    0   333

මධ්‍යම පෘතුගාලයේ ලැව් ගින්නෙන් කාර් ඇතුලෙම මිනිස්සු මිය ගිහින්

පසුගියදා මධ්‍යම පෘතුගාලයේ ඇති වූ ලැව්ගිනි වලින් පුද්ගලයින් 62 නෙකු මියගිය බවත් ඔවුන්ගෙන් බොහෝ දෙනා ගින්න ඇතිවූ වනාන්තර ආසන්නයේ මාර්ගවල ගමන් කරමින් සිටි පිරිස් බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි.

ලිස්බින් අගනුවරට කිලෝමීටර 200ක් ගිනිකොන දෙසින් පිහිටි පෙද්‍රෝගාඕ ග්‍රාන්දේ කඳුවැටිය ආසන්න ප්‍රදේශයේ මෙම ලැව්ගින්න ඇති වී තිබෙන අතර දැඩි සුළං සහ උෂ්ණත්වය ද ඉතා අධික බව වාර්තා විය.

මෙය දශක ගණනාවකට පසු පෘතුගාලයට බලපෑ දරුණුතම ලැව් ගින්න ලෙස හැදින්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!
%d bloggers like this: