මරදානේ වෙඩි තැබීමක්- තුවාලකරුවන් ජාතික රෝහලට

August 29, 2017 | 11:38 am    0   274

මරදානේ වෙඩි තැබීමක්- තුවාලකරුවන් ජාතික රෝහලට

මරදානේදී ත්‍රි රෝද රථයකට සිදුකල වෙඩි තැබීමකින් තුවාල ලැබූ දෙදෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර ඇත.

අද (29) උදැසන යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

වයස අවුරුදු 20 සහ 26 පසුවන තරුණනයන් දෙදෙනෙකු මෙම සිදුවීමෙන් තුවාල ලබා ඇති බව රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: