මව දුෂණය කළ අනුරාධපුරයේ පුතා රිමාන්ඩ්

August 22, 2017 | 4:05 pm    0   967

මව දුෂණය කළ අනුරාධපුරයේ පුතා රිමාන්ඩ්

බලහත්කාරයෙන් සිය මව දුෂණය කළ අනුරාධපුරයේ තරුණයෙකු ලබන 28 වැනිදා දක්වා රිමාන්ඩ් කිරීමට අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කකුනාවල අද (22) නියෝග කළේය.

22 හැවිරිදි මෙම තරුණය මත්පැන් පානය කර පැමිණ 52 හැවිරිදි සිය මව මෙලෙස දුෂණය කර ඇති බවයි වාර්තා වන්නේ.

විවාහකයෙකු වන අදාල තරුණයාගේ බිරිඳ ද මිට මාස දෙකකට පෙර ඔහු හැර ගොස් ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: