මාලඹේ පෞද්ගලික විශ්ව විද්‍යාලයට විරුද්ධව පා ගමනක්

November 29, 2016 | 4:56 pm    0   712

මාලඹේ පෞද්ගලික විශ්ව විද්‍යාලයට විරුද්ධව පා ගමනක්

මාලඹේ පෞද්ගලික විශ්ව විද්‍යාලය අහෝසි කරන්නැයි ඉල්ලමින් විරෝධතාවය දැක්වීමට පා ගමනක් අන්තර විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් ආරම්භ කර තිබෙනවා. එම පාගමන අද(29) වන දින කැලණිය සරසවියෙන් ආරම්භ කරන ලද බවයි වාර්තා වන්නේ.

ඔවුන් කොළඹ නගරය හරහා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමට පැමිණීමට සැලසුම් කර ඇතිබවද ආරංචි මාර්ග පවසනවා.

මේ හේතුවෙන් කොළඹ – නුවර මාර්ගයේ දැඩි රථ වාහන තදබදයක් ඇතිවී තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: