මැතිවරණ කොට්ඨාශ ගණන 3500 කින් අඩු කෙරේ..

June 21, 2017 | 12:49 pm    0   173

මැතිවරණ කොට්ඨාශ ගණන 3500 කින් අඩු කෙරේ..

නව සිමා නිර්ණයන්ට අනුව මෙරට මැතිවරණ කොට්ඨාශ ගණන 4500 දක්වා අඩුවී ඇත.

මේ බව අනාවරණය වුයේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා පළාත් පාලන ඡන්ද විධි විධාන සංශෝධන පනත් කෙටුම්පත ඊයේ (20) පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කල අවස්තාවේදීය.

මිට පෙර පවතී මැතිවරණ කොට්ඨාශ ගණන 800 කි. ඒ අනුව මෙම නව සංශෝධනයත් සමඟ එම ගණන 3500 කින් අඩු වී ඇත. රජය විසින් පළාත් පාලන මැතිවරණය මෙතෙක් නොපවත්තන ලද්දේත් මැතිවරණ කොට්ඨාශ වල සිමා නිර්ණ කටයුතු අවසන් නොවීම නිසාවෙනි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: