මියුසික් වීඩියෝ කලාවේ නවතම පෙරළිය

April 29, 2017 | 5:00 pm    0   273

මියුසික් වීඩියෝ කලාවේ නවතම පෙරළිය

ප්‍රේක්ෂකයා සිහින ලොවකට රැඟෙන යන අලුත්ම සංගීත වීඩියෝවක් පසුගිය දා බටහිර සංගීත ලෝකයෙන් නිකුත් වී තිබේ. මේ අපූරු සිනමා අත්දැකීම ගෙනදෙන ගායකයා Chris Martin ය.

ඔහුගේ මේ නවතම සංගීත වීඩියෝව ලොව තුල ඉතා කෙටි කලකදී මිලියන 26 කට වැඩි පිරිසක් නරඹා තිබීම විශේෂත්වයකි. Vania Heymann සහ Gal Muggia ගේ අධ්‍යක්ෂණයෙන් නිර්මාණය වූ මේ නවතම ගීතය තුලින් රූප රචනා කලාව වෙනස් මානයකට රැගෙන ඒම එහි ප්‍රේක්ෂක ආකර්ෂණ වැඩි වීමට තවත් හේතුවක් වී තිබේ.

ලොවක් වසඟයට ගත් Up&Up නම් වූ එම වීඩියෝව පහතින්….

උපුටා ගැනීම – රිපොර්ටර්.lk

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!
%d bloggers like this: