මිස් යුනිවර්ස් වීමට ලංකාවෙ කෙල්ලෙක් තරග බිමේ

January 30, 2017 | 12:43 pm    0   460

මිස් යුනිවර්ස් වීමට ලංකාවෙ කෙල්ලෙක් තරග බිමේ

විශ්ව රූ රැජිණ තරඟය වෙනුවෙන් මෙවර ශ්‍රී ලංකාව නියෝජනය කරන්නේ ජයති ද සිල්වා නම් විසි හය හැවිරිදි තරුණියකි.

මේ වනවිට විශ්ව රූ රැජිණ තරඟයට සහභාගී වීමට ඇය පිලිපීනයේ රැඳී සිටියි.

මෙම තරගයේ අවසන් මහා තරඟය අද( 30 ) පැවැත්වීමට නියමිතව ඇති අතර තරඟයේ ද අවසන් 12 අතරට ඇයව ඇතුළත් කිරීම සඳහා http://vote.missuniverse.com වෙබ් අඩවියට ගොස් මනාපය පළ කිරීමටද නැතහොත් ට්විටර් අඩවියේ Miss Universe හෑෂ් ටැගය භාවිතා කිරීමටද හැකිවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: