මුලින්ම ඉන්දියාවේ තිරගතවන දීපිකාගේ xXx

දීපිකා පදුකෝන් ගේ ප්‍රථම හොලිවුඩ් සිනමා නිර්මාණය වන xXx : රිටර්න් ඔෆ් සැන්ඩර් කේජ්’ චිත්‍රපටය මුලින්ම තිරගත වන්නේ ඉන්දියාවේ බව වාර්තාවනවා.
මේ බව දීපිකා සිය ට්වීටර් ගිණුමේ සඳහන් කර තිබුනේ දෙසැම්බර් 28 වනදායි.
දීපිකා පදුකෝන් ගේ ප්‍රථම හොලිවුඩ් සිනමා නිර්මාණය වන xXx : රිටර්න් ඔෆ් සැන්ඩර් කේජ්’ චිත්‍රපටය මුලින්ම තිරගත වන්නේ ඉන්දියාවේ බව වාර්තාවනවා.
මෙම චිත්‍රපටය සඳහා දීපිකාගේ රංගන දායකත්වය සැපයෙන්නේ සෙරීනා අන්ගර් නම් චරිතයකට වන අතර සුපිරි හොලිවුඩ් නළු වින් දීසල්ගේ රංගන දිවියේ විශේෂ සන්ධිස්ථානයක් සටහන් කල ට්‍රිපල් x චිත්‍රපට මාලාවේ තෙවැනි චිත්‍රපටයයි.

What do you think of this post?
  • නියමයි (0%)
  • වටිනවා (0%)
  • සතුටුයි (0%)
  • දුකයි (0%)
  • තරහයි (0%)
Like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

seven + nineteen =