මෛත්‍රීගේ මූලිකත්වයෙන් කැස්ත්‍රෝ වෙනුවෙන් ගුණසමරු උත්සවයක්

හිටපු කියුබානු ජනාධිපති ෆිදෙල් කැස්ත්‍රෝගේ අභාවය වෙනුවෙන් ශ්‍රීලංකාව රාජ්‍ය මට්ටමෙන් සංවිධානය කර ඇති විශේෂ සමරු උත්සවය හෙට(02) දින ජනාධිපති මන්දීරයේදී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.

මේ සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, කියුබානු තානාපතිනිය සහ අනෙකුත් විදෙස් තානාපතිවරුන්ද, ජනතා විමුක්ති පෙරමුණ, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයද, වමේ දේශපාලන පක්ෂ නායකයන්, විද්වතුන් සහ මැති ඇමතිවරුන්ද සහබාගී වීමට නියමිතය.

What do you think of this post?
  • නියමයි (0%)
  • වටිනවා (0%)
  • සතුටුයි (0%)
  • දුකයි (0%)
  • තරහයි (0%)
Like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

3 × 4 =