මෛත්‍රී ප්ලේන් එකේ ගියේ මෙහෙමයි

May 25, 2017 | 12:00 pm    0   300

මෛත්‍රී ප්ලේන් එකේ ගියේ මෙහෙමයි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන නිල රාජ්‍ය සංචාරය සඳහා ඊයේ ඕස්ට්‍රේලියාව බලා පිටත් විය.

එරටින් ශ්‍රී ලංකාවට ලැබුණු ප්‍රථම නිල ආරාධනය භාර ගනිමින්  ජනාධිපතිවරයා පෙරේදා (23) දහවල් ඕස්ට්‍රේලියාව බලා පිටත් වූයේ අමාත්‍ය ජෝන් අමරතුංග, නියෝජ්‍ය අමාත්‍යවරුන් වන ආචාර්ය හර්ෂ ද සිල්වා, අජිත් පී. පෙරේරා, පා.ම හර්ෂණ රාජකරුණා යනාදීන් සමග ය.

නියෝජ්‍ය ඇමති හර්ෂ ද සිල්වා ජනාධිපතිවරයා සාමාන්‍ය මගියකු වශයෙන් ගුවන් යානයේ ගමන් ගත් ආකාරය සඳහන් කළ ඡායාරූපයක් සිය ට්විටර් ගිණුමේ පල කර තිබූ අතර එම ඡායාරූපය පහතින්,

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!
%d bloggers like this: