යාපනයේ ආවා කල්ලිය යළි වැඩ පටන් ගනී 3ක් රෝහලේ

May 8, 2017 | 9:30 am    0   381

යාපනයේ ආවා කල්ලිය යළි වැඩ පටන් ගනී 3ක් රෝහලේ

යාපනය චාවකච්චේරි, කනකම්පුලියඩි ප්‍රදේශයේ ඊයේ(07) සවස ආවා කල්ලිය සමඟ ඇතිවූ ගැටුමකින් කඩු ප්‍රහාරයකට ලක්ව තිදෙනෙකු රෝහල් ගතකර තිබේ.
යතුරු පැදිවලින් පැමිණි හය දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් විසින් මෙම ප්‍රහාරය එල්ලකර ඇති බව චාවකච්චේරි පොලිසිය පවසයි.
මෙම ප්‍රහාරයට ලක්ව තුවාල ලැබූ අයවලුන් අතර විදෙස්ගතව සිට මෙරට පැමිණි අයෙකුද සිටියි.
තුවාලකරුවන් තිදෙනා චාවකච්චේරි රෝහලට ඇතුලත් කළ අතර බරපතල තත්ත්වයේ පසුවූ අයෙකු යාපනය මහ රෝහලට මාරුකර යවනු ලැබ ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!
%d bloggers like this: