යාපනය බියවැද්දු ආවා කල්ලියේ තවත් පිරිසක් අත්අඩංගුවට

August 10, 2017 | 9:58 am    0   169

යාපනය බියවැද්දු ආවා කල්ලියේ තවත් පිරිසක් අත්අඩංගුවට

යාපනයේ ‘ආවා’ කල්ලියේ තිදෙනෙක් චුන්නාකම් ප්‍රදේශයේදී ඊයේ (09) පොලිස් අත්අඩංගුවට පත්ව ඇත.

ඔවුන් චුන්නාකම් සහ මනිපායි ප්‍රදේශ වල පදිංචිකරුවන් බව පොලිසිය සඳහන් කරයි.

පසුගිය දිනවල යාපනය ප්‍රදේශයම බියවද්දමින් පුද්ගලයින් රැසක් කපා කොටා තුවාල සිදුකරමින් භිෂණයක් පතුරුවන ‘ආවා’ කල්ලියේ පිරිසක් පසුගිය 6 වැනිදා කොළඹදී සහ යාපනයේදී ත්‍රස්ත විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: