යුද හමුදාපති USA මාණ්ඩලික ප්‍රධානී හා ශාන්තිකර කලාපීය අණ දෙන නිලධාරී හමුවේ

September 21, 2017 | 4:37 pm    0   493

යුද හමුදාපති USA මාණ්ඩලික ප්‍රධානී හා ශාන්තිකර කලාපීය අණ දෙන නිලධාරී හමුවේ

ශාන්තිකර කලාපිය යුද හමුදා ප්‍රධානීන්ගේ සිව්දින සම්මන්ත්‍රණය අතරතුර ඊයේ (20) දිනයේදී යුද හමුදපති ලුතිනල් ජෙනරාල් මහේෂ් සේනානායක සහ ඇමෙරිකා එක්සත් ජනපද යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි ජෙනරාල් මාර්ක්.ඒ.මිලෙයි අතර සුහද හමුවක් පැවැත්විණි. මෙම සමුළුව කොරියාවේ සියෝල් නුවරදී පැවැත්වේ.

ශ්‍රී ලංකාවේ යුද හමුදාපතිවරයාට සුබපැතුම් එක්කල එක්සත් ජනපද යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි පසුගිය යුද අත්දැකීම් ඇතුළු වැදගත් කරුණු රැසක් මෙහිදී සුහදව හුවමාරු කරගන්නා ලදී.

ඇමෙරික එක්සත් ජනපදයේ ශාන්තිකර කලාපිය ශාන්තිකර අණදෙන නිලධාරී ජෙනරාල් රොබට් බ්රූස් බ්‍රවුන් අතර සුහද හමුවක්ද පැවැත්විණි. මෙහිදීද ද්වී පාර්ශවිකව වැදගත් කරුණු රැසක්ද සාකච්චා කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: