රංගන ශිල්පී බැස්ටිස් ප්‍රනාන්දු දිවිරඟ මඩලෙන් සමු ගනියි

ප්‍රවීණ චිත්‍රපට රංගන ශිල්පී බැස්ටිස් ප්‍රනාන්දු මහතා අවුරුදු 84ක් අයයු වළදා ඊයේ (01) රාත්‍රී අභාවප්‍රාප්ත වී ඇත.

ඔහු 60 – 70 දශක වල ලාංකීය සිනමා තිරය එකළු කල ප්‍රතිභාපූර්ණ කලා කරුවෙකි.

“පෙරකදෝරු බෑණා” බැප්ටිස්ට් ප්‍රනාන්දු රඟපෑ පළමු චිත්‍රපටය වන අතර
අවිශ්වාසය, පුරුෂරත්නය, සිතක මහිම, සැපත සොයා, සත පනහ, තුෂාරා, සිරිල් මල්ලී සහ වනගත කෙල්ල ඔහු දායක වූ තවත් චිත්‍රපට කිහිපයකි.

What do you think of this post?
  • නියමයි (0%)
  • වටිනවා (0%)
  • සතුටුයි (0%)
  • දුකයි (0%)
  • තරහයි (0%)
Like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

17 − fifteen =