රජුගේ මරණින් තායි ආර්ථිකය කඩාවැටේ ද ?

October 16, 2016 | 12:24 pm    0   1039

රජුගේ මරණින් තායි ආර්ථිකය කඩාවැටේ ද ?

රජුගේ අභාවය නිමිත්තෙන් සති දෙකක් සියලු කටයුතු නතරකර රජු වෙනුවෙන් ශෝක වීමට තායිලන්ත රජය ජනතාවට ඉඩ දී ඇති අතර ඒ හේතුවෙන් සියලු විනෝද කටයුතු මාසයකට නතර කරන්නටද තීරණයවී තිබෙනවා. ඒ අනුව තායිලන්තයට වැඩිම ආදයම් ලබාදෙන විනෝද සංචාර සියල්ල එරට මාසයක් නතරවී තිබෙනු ඇත.

වසරක කාලයක් එනම් 2017 ඔක්තෝබර් 13 දක්වා රාජ්‍ය ශෝක කාලයක් ප්‍රකාශයට පත්කර ඇත.

අග්නිදිග ආසියාවේ ප්‍රකට සංචාරක විනෝද නගරයක් ලෙස බැංකොක් නගරය වර්ධනය කරළීම කෙරෙහි
රජුගේ දායකත්වයද ඉහළින් ලැබී තිබුන අතර වසර 70ක් තිස්සේ පරම්පරා ගණනාවක් මෙම රජුගේ ක්‍රියාකලාපය අගයන අය බිහිව සිටින නිසා මෙම අහිමිවීම ඔවුන් වැඩි පිරිසකට දරාගන්නට අපහසු තත්වයක් උදාකර ඇතැයි වාර්තා වේ.
වේ.

භූමිපෝල් රජු අභාවයට පත්වීම එරට ජනතාවගේ දැඩි කණස්සල්ලට පත්වීම සහ මෙම දැඩි ශෝක කාලය තායි ආර්ථිකය කෙරෙහි දැඩි බලපෑමක් එල්ල කරනු ඇති බව ආර්ථික විශේෂඥයින් පෙන්වා දෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: