රට පුරා දැවැන්ත වැටලීමකට සූදානමක්

March 8, 2017 | 1:30 pm    0   382

රට පුරා දැවැන්ත වැටලීමකට සූදානමක්

දැනට සීග‍්‍රයෙන් ව්‍යාප්තව ඇති පාතාලය මැඩලීමටත් හා අනවසර ගිනි අවි සියල්ල අත් අඩංගුවට ගැනීමටත් රටපුරා දැවැන්ත වැටලීම් මාලාවක් සිදු කිරීමට සූදානමක් පවතින බව වාර්තා වේ.

ඊයේ මේ බව ඉගි කරමින් අදහස් දැක්වූ පොලිස්පති පූජිත ජයසුන්දර මහතා කියා සිටියේ කිසිවිටෙකත් නීතිය අතට ගැනීමට, පොලීසිය නැටවීමට හෝ පොලීසිය පාලනය කිරීමට කිසිවෙකුටවත් තමා ඉඩ නොදෙන බවයි.

එසේම ඉදිරියේදී සුදුවෑන් වැනි නීතිවිරෝධී කටයුතු භාවිතා නොකොට නිත්‍යානුකූලව පාතාලය මර්ධනය කිරීමට තමා කටයුතු කරන බවත් එ් සදහා STF මූලිකව රට පුරා මෙහෙයුම් සිදු කිරීමට කටයුතු කරන බවත්ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!
%d bloggers like this: