රට බේරාගත් රණවිරුවන් විදෙස් අධිකරණ වලට ගෙන යාමට ඉඩ දෙන්නැහැ – ඇමතිනි තලතා අතුකෝරාළ

August 31, 2017 | 12:54 pm    0   233

රට බේරාගත් රණවිරුවන් විදෙස් අධිකරණ වලට ගෙන යාමට ඉඩ දෙන්නැහැ – ඇමතිනි තලතා අතුකෝරාළ

ජාත්‍යන්තරය කුමක් කීවද රට බේරාගත් කිසිදු රණවිරුවෙකු විදෙස් අධිකරණ වෙත ගෙනයාමට තමන් කිසි ලෙසක ඉඩ ලබානොදෙන බව අධිකරණ ඇමති ධුරයේ වැඩ භාරගනිමින් ඇමතිනි තලතා අතුකෝරාළ මහත්මිය සඳහන් කළාය.

ඇය අද (31) අධිකරණ අමාත්‍යංශයේදී වැඩ භාරගන්න ලදී.

මෙරට අධිකරණ ඇමැතිධුරයට පත් පළමු කාන්තාව වශයෙන්ද ඇය ඉතිහාසගත වේ.

මෙම අවස්ථාවට චන්ද්‍රානි බණ්ඩාර සහ ගයන්ත කරුණාතිලක යන ඇමතිවරුන්ද සහභාගී විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: