රතුපස්වල දී වෙඩි තැබූ සිදුවීමට බ්‍රිගේඩියර් දේශප්‍රිය යළිත් රිමාන්ඩ්…

June 14, 2017 | 2:36 pm    0   171

රතුපස්වල දී වෙඩි තැබූ සිදුවීමට බ්‍රිගේඩියර් දේශප්‍රිය යළිත් රිමාන්ඩ්…

රතුපස්වල දී පානිය ජලය ඉල්ලා උද්ගෝෂණය කල සාමාන්‍ය ජනතාවට වෙඩි තබා තිදෙනෙකු මියයාමේ සිද්දියට සැකපිට අත්අඩංගුවට ගෙන සිටි බ්‍රිගේඩියර් දේශප්‍රිය ගුණවර්ධන ඇතුළු සැකකරුවන් සිව් දෙනා ජුනි 28 දක්වා යලි රක්ෂිත බන්ධනාගර ගත කර ඇත.

මේ පිලිබඳ නඩු විමසීම අද (14) ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් ඩි. ඒ. රුවන් පතිරණ මහතා ඉදිරියේ සිදුවූ අතර, එම අවස්ථාවට මෙම සැකකරුවන් ඉදිරිපත් කල අවස්ථාවේ මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය ලබාදුනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: