රසල්ට අවුරුද්දක් කි‍්‍රකට් බෑ

February 1, 2017 | 10:18 am    0   708

රසල්ට අවුරුද්දක් කි‍්‍රකට් බෑ

බ.ඉ.කොදෙව් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ඩි‍්‍ර රස්ල් හට වසරක තරඟ තහනමක් පනවා ඇත.

මීට හේතු වී ඇත්තේ ඔහු විසින් තහනම් උත්තේජක පරීක්ෂනයන්ට පෙනි නොසිටීම හේතුවෙනි.

2015 වර්ෂයේදී හෙතෙම මෙලෙස තෙවරක් තහනම් උත්තේජක පරීක්ෂණයන් මග හැර ඇති අතර මේ පිළිබඳ සලකා බලා තිදෙනෙකුගෙන් යුත් කොදෙව් පරීක්ෂණ කමිටුවක් මගින් රසල්ට ඊයේ (31) මෙම දඩුවම නියම කොට ඇත.

ඒ අනුව ඇනඩ්‍රේ රසල් ගේ දඩුවම් කාළය ඊයේ (31) සිට බලපැවැත්වෙනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: