රිතික් ඇස් දන් දෙයි

February 3, 2017 | 10:34 am    0   373

රිතික් ඇස් දන් දෙයි

බොලිවුඩ් පුරයේ දක්ෂතම හා ජනප්‍රියතම නළුවෙකු වන රිතික් රෝෂන් සිය දෑස් දන් දී ඇතැයි ඉන්දියානු මාධ්‍ය කරයි.

රිතික් විසින් පසුගියදා සිය උපන්දිනය සමරා ඇත්තේ තමන්ගේ මරණයෙන් පසුව දෑස් පරිත්‍යාග කිරීමට පොරොන්දු වෙමිනි.

මේ වන විට ඓයිශ්වර්යා රායි, රජිනිකාන්ත්, අමිතාබ් බච්චන්, ජයා බච්චන්, සුනිල් ෂෙට්ටි, මාධවන්, රාණි මුකර්ජි, සෝනක්ෂි සිංහා හා හේමා මාලිනි යන ඉන්දීය නළු නිළියන් ද සිය දෑස් පරිත්‍යාග කිරීමට පොරොන්දු වී ඇතැයි එරට මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: