‘රෙයීස්’ හී ලෙයිලා ට උණුසුම් ප‍්‍රතිචාර

February 2, 2017 | 10:18 am    0   609

‘රෙයීස්’ හී ලෙයිලා ට උණුසුම් ප‍්‍රතිචාර

පසුගිය සතියේදී එළදැක්වුනු ශාරුක් ඛාන් ගේ නවතම චිත්‍රපටයවන ‘රෙයීස්’ අතිසාර්ථක ලෙස මේ වන විට ප්‍රදර්ශණය වෙමින් පවතියි.

මේ වන විට චිත්‍රපටය තරමටම ජනප්‍රිය වී ඇත්තේ මෙහි තිබෙන ‘ලෙයිලා මෙයින් ලෙයිලා’ ගීතයයි.

සනී ලියොන් ගේ නර්තනයෙන් සැරසුනු මෙම දර්ශනය තිරගත වන විට ඊට අතිඋණුසුම් ප්‍රතිචාර දක්වන ප්‍රේක්ෂකයන් ගේ වීඩියෝ දසුන් කිහිපයක් මේ වන විට අන්තර්ජාලයට එක්ව තිබේ.

මෙම චිත‍්‍රපටය ඉතා උණුසුම් ලෙස ඉන්දියාවේ ප‍්‍රචාරය වන බවද පැවසේ.

එම වීඩියෝව පහතින් දැක්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: