රොෂාන් මහනාමගේ පියාණන් දැයට සමුදෙයි

June 28, 2017 | 2:45 pm    0   208

රොෂාන් මහනාමගේ පියාණන් දැයට සමුදෙයි

ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ක්‍රිකට් ක්‍රීඩක, අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ තරග තීරකවරයෙක් ලෙස කටයුතු කල රොෂාන් මහානාම මහතාගේ පියාණන් වූ උපාලි මහානාම මහතා අද (28) උදැසන මියගොස් ඇති බව වාර්තාවේ.

කලක සිට අසනීප තත්වයෙන් පසුවී ඇති ඒ මහතා රෝගී තත්වය උත්සන්නවීමෙන් මියගොස් ඇත. ඔහු කලක් ක්‍රිකට් විනිසුරු සංගමයේ සභාපතිවරයෙකු ලෙස ද කටයුතු කර ඇත.

ඒ මහතාගේ දේහය දහවල් නුගේගොඩ, ස්ටැන්ලි තිලකරත්න මාවත, නෙළුම් පෙදෙස, 178/1c දරන  නිවසට රැගෙන එන බවත් ඉන් අනතුරුව කොළඹ 07, රෝස්මිඩ් පෙදෙස, 100 / 02 දරන නිවසේ තැන්පත් කිරීමට නියමිතයි.

මියගිය මහනායක මහතාගේ පියාණන්ට නිවන් සුව !
රොෂාන් මහනායක මහතා ඇතුළු පවුලේ සැමට ඉරිදා ඇපල් අපගේ සංවේගය මෙසේ පලකර සිටින්නෙමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!
%d bloggers like this: