රෝහල් බිල හරි සැරයි : ප්‍රින්ස් ගෙදර ගියේ ඉඩන්ටිකත් විකුණලයි

January 21, 2017 | 11:11 am    0   498

රෝහල් බිල හරි සැරයි : ප්‍රින්ස් ගෙදර ගියේ ඉඩන්ටිකත් විකුණලයි

දැඩි සේ රෝගාතුර වී කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලැබූ ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රින්ස් උදයප්‍රියන්ත යළිත් නිවසට ගොස් ඇතැයි වාර්තා වේ.

අසූව දශකයේ දී ජාතික තරුණ සේවා සභාවේ සංගීත අංශයෙන් කලා ලොවට බිහි වූ ප්‍රින්ස් උදය ප්‍රියන්ත ‘පෙම්වතුන් සිනා සේ’ ගීතයෙන් රසිකයින් අතර ජනප්‍රියත්වයට පත් විය.

ප්‍රින්ස් උදය ප්‍රියන්තගේ රෝහල් කටයුතු සඳහා රුපියල් ලක්ෂ 25ක් පමණ වැය කර ඇති බවයි ප්‍රින්ස්ගේ නැගණිය පවසා සිටියාය.

ඉඩමක් විකුණා සහ තවත් ඉඩමක් උකස් කර මෙම මුදල බව ඇය කියා සිටියාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: