ලන්ඩනයේ ග්‍රේන්ෆෙල් කුලුන ගිනි ගනී 30ක් රෝහල් ගත කරයි

June 14, 2017 | 11:13 am    0   195

ලන්ඩනයේ ග්‍රේන්ෆෙල් කුලුන ගිනි ගනී 30ක් රෝහල් ගත කරයි

බටහිර ලන්ඩනයේ දැවැන්ත මහල් නිවාස සංකීර්ණයක විශාල ගින්නක් ඇතිවී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ වනවිට ගින්නට හසුවූ පුද්ගලයින් 30කට අධික පිරිසක් රෝහල්වෙත යොමුකර ඇති බව එම වාර්තා සඳහන් කරයි.

ගිනි නිවන් භටයින් 200 අධික පිරිසක් ගින්න මැඩපැවැත්වීම සඳහා යොදවා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: