ලියා කුමරිය වූ කැරී ෆිෂර් සමු ගනී

December 29, 2016 | 9:55 am    0   751

ලියා කුමරිය වූ කැරී ෆිෂර් සමු ගනී

හොලිවුඩ් සිනමාවේ ජනප්‍රිය සහ ප්‍රවීණ රංගන ශිල්පිනියක් වුනු කාරී ෆිෂර් හර්දයාභාධයකින් මියගොස් තිබෙනවා. 1956 වසරේ උපත ලද ඇය මිය යන විට 60 වන වියෙහි පසුවූවා.

ඇය වඩාත් ජනප්‍රිය වොයේ ස්ටාර් වෝස් චිත්‍රපට මාලාවේ ලේයා කුමරියගේ චරිතයට පණ පොවමින්. හාස්‍ය ජනක රංගන ශිල්පිනියක් ලෙසද ජනතාව අතරට ගිය ඇය ෂැම්පු ද බ්ලූස් බ්‍රදර්ස්, හානා ඇන්ඩ් හර් සිස්ටර්ස්, ද බර්බ්ස් සහ වෙන් හැරි මෙට් සැලි යන චිත්‍රපටවලින්ද විශාල ජනප්‍රියත්වයක් හිමි කරගත්තාය. ඔස්කා සම්මාන රැසකට මෙන්ම 1990 වසරේදී ජනාධිපති සම්මානයක්ද හිමිකරගෙන තිබේ.

රංගන ශිල්පිනියකට අමතරව තිර පිටපත් රචිකාවියක්, ග්‍රන්ථ කතුවරියක් සහ නිෂ්පාදක වරියක් වශයෙන්ද කටයුතු කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: