ලොවම කතා කළ කියුබානු මැයි රැළිය

May 3, 2017 | 10:30 am    0   334

ලොවම කතා කළ කියුබානු මැයි රැළිය

ලංකාවේ විතරක් නෙමෙයි ලොව පුරාම මැයි දින සැමරුම් පෙරේදා (01) පැවැත්වුනා. ඒ අතරින් කියුබාවේ පැවති මැයි දින සැමරුම ගැන හැමෝම කතා බහට ලක්වුනා.

මේ මැයි දින සැමරුමට අති විශාල ජනතායක් එක්වී සිටි අතර විවිධ නිර්මාණශීලි අංගයන්ද මෙහිදී දක්නට ලැබුනා.

මේ සැමරුම පටන් ගන්න කලින් කියුබානු ධජය සහිත කමිසයක් හැඳගත් පුද්ගලයෙකු මහා කලබගෑනියක් ඇති කරමින්, ඇමරිකානු ධජය ඉහළට ඔසවිමන් ගමන් කළ හැටි විදෙස් මාධ්‍ය අනාවරණය කර තිබුනා. පසුව ආරක්ෂක අංශ විසින් මොහුව අත්අඩංගුවට ගෙන තිබූ බව සඳහන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: