ලෝකයේ හොඳම 11 අතරට අපේ දික්වැල්ලත්, කෝලි ඉවතට…

June 15, 2017 | 8:19 am    0   207

ලෝකයේ හොඳම 11 අතරට අපේ දික්වැල්ලත්, කෝලි ඉවතට…

By Editor

මේ දිනවල එංගලන්තයේ පැවැත්වෙන අයි.සී.සී. ශුරයන්ගේ කුසලානයට එක්වූ කණ්ඩායම් අතුරින් ඔවුන් දැක්වූ දස්කම් අනුව  ඕස්ට්‍රේලියානු වෙබ් අඩවියක් වන http://www.cricket.com.au  වෙබ් අඩවිය ලොව හොඳම එක්දින ක්‍රිකට් කණ්ඩායමනම් කර තිබෙනවා.

මෙම කණ්ඩායමට එංගලන්ත ක්‍රීඩකියන් 4දෙනෙකු ඇතුළත් වන අතර, ඔස්ට්‍ර්ලියව නියෝජනය කරන්නේ එක ක්‍රීඩකයෙකු පමණි. විශේෂම කාරනාව නම් අවසන් පුර්ව තරග සඳහාවත් එක්වීමට වාසනාව හිමි නොවූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයෙකුටත් මේ අතරට එකතු වීමට අවස්තාව හිමිවීමයි. ඒ ආරම්භක පිතිකරු නිරොෂන් දික්වැල්ලටයි. කෙසේ වෙතත් ඉන්දියානු සුපිරි පිතිකරු විරාත් කෝලිට මෙම 11 දෙන අතර ඉඩක් හිමි වී නොමැති අතර ඔහු 12 ක්‍රීඩකය ලෙස නම් කර තිබෙනවා.

එම කණ්ඩායම මෙසේයි.

1. ෂිකර් ධවාන් – ඉන්දියාව
2.ටමීම් ඉක්බාල් – බංගලාදේශය
3. ජෝ රූට් – එංගලන්තය
4. කේන් විලියම්සන් – නවසීලන්තය
5.නිරෝෂන් දික්වැල්ල – ශ්‍රී ලංකාව
6.බෙන් ස්ටෝක්ස් – එංගලන්තය
7.ඔයින් මෝගන් – එංගලන්තය
8. අඩිල් රෂීඩ් – එංගලන්තය
9.හසන් අලී – පාකිස්ථානය
10. ජොෂ් හේසල්වුඩ් – ඕස්ට්‍රේලියාව
11.මොර්නි මෝර්කල් – දකුණු අප්‍රිකාව
12.විරාත් කෝලි – ඉන්දියාව

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: