වන අලි ප්‍රහාර වලින් දෙදෙනෙකු මරුට

June 25, 2017 | 9:49 am    0   171

වන අලි ප්‍රහාර වලින් දෙදෙනෙකු මරුට

ඊයේ (24) කාවන්තිස්සපුර ප්‍රදේශයේදී සහ පොතුවිල් ප්‍රදේශයේදී සිදුවූ වල අලි ප්‍රහාර දෙකක් හේතුවෙන් කුඩා දැරියක ඇතුළු දෙදෙනෙකු මියගොස් ඇත.

උදැසන 9 පමණ කාවන්තිස්සපුර මාර්ගයේ ගමන්කරමින් සිටි කුඩා දැරියකට වන අලි ප්‍රහාරයක් එල්ල වී ඇති අතර ඉන් අනතුරුව එම් ආදරිය මියගොස් ඇත. මියයනවිට ඇයගේ වයස අවුරුදු 6කි.

පොතුවිල් මුරුසාන හංදියේදී පුද්ගලයෙක් වන අලි ප්‍රහාරයකට ලක්ව ඇත්තේ ඊයේ (24) රාත්‍රී 10.30 පමණය. එම පුද්ගලයා  රෝහල්ගත කිරීමෙන් අනතුරුව ප්‍රතිකරන ලබමින් සිටියදී මියගොස් ඇත.

එම මල සිරුර පොතුවි රෝහලේ තැන්පත් කර ඇති අතර, අද (25) පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!
%d bloggers like this: