වයඹ ක්‍රීඩා ඇමතිධුරය පියසිරි රාමනායකට

September 15, 2017 | 1:50 pm    0   240

වයඹ ක්‍රීඩා ඇමතිධුරය පියසිරි රාමනායකට

වයඹ පළාත් ක්‍රීඩා ඇමතිවරයා වශයෙන් වයඹ පළාත් සභා මන්ත්‍රී පියසිරි රාමනායක අද (15) උදැසන දිවුරුම් දී ඇත. 

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා  සහ වයඹ පළාත් ආණ්ඩුකාර අමරා පියසීලී රත්නායක මහත්මිය ඉදිරියේදී ජනාධිපති මන්දිරයේදී මෙම දිවුරුම් දීම සිදුකර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!
%d bloggers like this: