වරකාපොළ පාසල් සිසුවෙක් ගෙල වැලලාගෙන මියයයි

June 13, 2017 | 3:03 pm    0   193

වරකාපොළ පාසල් සිසුවෙක් ගෙල වැලලාගෙන මියයයි

වරකාපොළ – ඔත්තනපිටිය පාසල් සිසුවෙකු ගෙල වැලලාගෙන මියගොස් ඇත.

මියගිය සිසුවාගේ පියා අවවාද කිරීමෙන් අනතුරුව සිත්තැවුලට පත්ව පහළොස් හැවිරිදි මෙම සිසුවා මියගොස් ඇති බව වාර්තාවේ. සිය පියාට ලිපියක් ලිය තබා ඔහු මියගොස් ඇති අතර එහි දැක්වෙන්නේ තමාගේ මරණය සම්බන්දයෙන් කණගාටු නොවන ලෙසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!
%d bloggers like this: