වසරේ ක්‍රිකට් ක්‍රීඩකයා – ඇන්ජලෝ මැතිව්ස්

December 1, 2016 | 3:12 pm    0   721

වසරේ ක්‍රිකට් ක්‍රීඩකයා – ඇන්ජලෝ මැතිව්ස්

වසරේ ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස ඇන්ජලෝ මැතිව්ස් සම්මානයට පාත්‍ර වුනේ ඩයලොග් වාර්ෂික ක්‍රිකට් සම්මාන උළලේදීය. එය පැවැත්වුනේ පසුගියදා(30) කොළඹදීය.

එම සම්මාන උළලේම
ජනතාවගේ ක්‍රීඩකයා – තිලකරත්න ඩිල්ෂාන්.
වසරේ දක්ෂතම ටෙස්ට් ක්‍රිකට් පිතිකරු – දිනේෂ් චන්දිමාල්
වසරේ දක්ෂතම ටෙස්ට් පන්දු යවන්නා – රංගන හේරත්
වසරේ දක්ෂතම එක්දින පිතිකරු – කුමාර් සංගක්කාර
වසරේ දක්ෂතම එක්දින පන්දු යවන්නා – ලසිත් මාලිංග
වසරේ නැගී එන ක්‍රීඩකයා – කුසල් මෙන්ඩිස්
වසරේ දක්ෂතම පන්දුවාර විස්ස පිතිකරු –  තිලකරත්න ඩිල්ෂාන්
වසරේ දක්ෂතම පන්දුවාර විස්ස පන්දු යවන්නා – ලසිත් මාලිංග
ලෙස සම්මාන දිනාගත් අතර
වසරේ දක්ෂතම එක්දින තුන් ඉරියව් ක්‍රීඩකයා සහ වසරේ දක්ෂතම ටෙස්ට් තුන් ඉරියව් ක්‍රීඩකයාට හිමි සම්මාන ද්විත්වයම ඇන්ජලෝ මැතිව්ස් විසින් හිමි කරගත්තා.

මෙම සම්මාන උළලේ ප්‍රධාන ආරාධිතයා ලෙස පාකිස්තානු ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක වසීම් අක්‍රම් සහබාගී වී තිබුනා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: