වැඩබලන අගවිනිසුරු ලෙස ඊවා වලිසුන්දර දිවුරුම් දේ.

September 14, 2017 | 10:43 am    0   217

වැඩබලන අගවිනිසුරු ලෙස ඊවා වලිසුන්දර දිවුරුම් දේ.

වැඩබලන අගවිනිසුරුවරයා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඊවා වලිසුන්දර මහත්මිය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහත්මිය ඉදිරියේ ඊයේ (13) පස්වරුවේ දිවුරුම් දෙන ලදී.

මෙම නව පත්කිරීම අද (14) සිට ක්‍රියාත්මක කෙරේ.

ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතාද මෙම අවස්ථාවට සහභාගී විය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!
%d bloggers like this: