වැල්ලම්පිටිය කසළ තේ ගබඩව වටලා 2ක් අත්අඩංගුවට

May 8, 2017 | 2:00 pm    0   339

වැල්ලම්පිටිය කසළ තේ ගබඩව වටලා 2ක් අත්අඩංගුවට

මිනිස් පරිභෝජනයට නුසුදුසු කසළ තේ ගබඩවාක් වැල්ලම්පිටිය ප්‍රදේශයේ පවත්වාගෙන ගිය පුද්ගලයින් දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්යය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් විශේෂ කාර්යය බලකා නිලධාරීන්ට ලද තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත.

එහිදී සැකකරුවන් සතුව තිබී කසල තේ කිලෝග්‍රෑම් 25ක් බාරයට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා වැල්ලම්පිටිය පොලිස් ස්ථානය වෙත බාරදුන් බව පොලිස් විශේෂ කාර්යය බලකාය සඳහන්කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!
%d bloggers like this: