වැලිගමදී මහින්දට කලිසම පහත් කරපු මන්ත්‍රී

October 6, 2016 | 11:11 am    0   1131

වැලිගමදී මහින්දට කලිසම පහත් කරපු මන්ත්‍රී

ඒකාබද්ධ විපක්‍ෂය වැලිගම සංවිධානය කරලා තිබ්බ රැස්වීමට යන්න කලින් මහින්ද වගේම අනෙක් ඔක්කොමලා සෙට් වුණේ මහින්ද යාපාගේ ගෙදර.

එතනට ආපු එක මන්ත්‍රී කෙනෙක් තමයි පියල් නිශාන්ත. පහුගිය සතියේ බඹර ප්‍රහාරයකට ලක්ව පියල්ට බෙහෙත් ගන්න වුණා. පියල්ව දැක්ක ගමන් කංචන මහින්ද මහත්තයා දිහායට හැරිලා සර් බඹරා ඇවිල්ලා යයි පැවසුවේ පියල්ව පෙන්නන ගමන්. ආ පියල් මොකද්ද උන කේස් එක.

ඇන්නනෙ සර් තරු පනින්න. මෙන්න මෙච්චර ගෙඩි. තාම අඩු නැහැ. පියල් කලිසම පහත් කරමින් බඹරු ඇන්න පස්ස මහින්දට පෙන්නද්දී එතන හිටපු උදිත කිව්වේ පිස්සුද බන් සර්ට පස්ස පෙන්නන්නේ. පියල්ට එතකොට තමයි නෝට් වුණේ පස්ස පෙන්නලා තියෙන්නේ මහින්දට කියලා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: