විජේවීරට පණ පොවන කමල් අද්දරආරච්චි (ඡායා)

February 1, 2017 | 3:21 pm    0   498

විජේවීරට පණ පොවන කමල් අද්දරආරච්චි (ඡායා)

රෝහණ විජේවීරගේ චරිතය පසුබිම් කරගෙන අනුරුද්ධ ජයසිංහ අධ්‍යක්ෂණය කරන සිනමාපටයේ රූගත කිරීම් මේ දිනවල සිදු වෙමින් තිබේ.

ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීරගේ ජීවිතයේ 1978 – 1989 කාල වකවානුව හා ඉන්පසු භාගයේ දේශපාලනය ආශ්‍රයෙන් මෙම සිනමා නිර්මාණය සිදු කරනු ලබයි.

මෙහිදී විජේවීරගේ චරිතයට පණ පෙවන්නේ කමල් අද්දරආරච්චි වන අතර මෙහි අනෙක් චරිත සඳහා ජගත් මනුවර්ණ, බිමල් ජයකොඩි, ප්‍රියන්ත සිරිකුමාර,අතුල පතිරණ, සුලෝචනා වීරසිංහ, දිල්හානි අශෝකමාලා, මීණා කුමාරි ඇතුළු පිරිසක් රංගනයෙන් දායක වෙයි.

“සිනෙ ෆ්‍රෝ ” නිෂ්පාදන සමාගම විසින් මෙම සිනමා නිර්මාණයේ නිෂ්පදනය සිදු කරනු ලබයි.

ඡායා – ෆ‍්‍රෑන්ක් ද සොයිසාගේ FB පිටුවෙනි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: