විරාත් කෝලිට එක්දින සහ T20 තරගාවලිය අහිමිවෙයි

August 10, 2017 | 2:54 pm    0   791

විරාත් කෝලිට එක්දින සහ T20 තරගාවලිය අහිමිවෙයි

ඉන්දීය කණ්ඩායමේ නායක වීරත් කොලිට ශ්‍රී ලංකාව සමගින් පැවැත්වීමට නියමිත එක්දින සහ විස්සයි විස්ස තරගාවලි අහිමිවන බව වාර්තා වේ.

ඒ එම තරගාවලිවලදී වීරත් කොලිව විවේක ගැන්වීමට ඉන්දීය ක්‍රිකට් තේරීම් කමිටුව තීරණය කිරීම හේතුවෙනි.

ඒ අනුව අජින්ක්යා රහානෙට ඉන්දීය කණ්ඩායමේ නායකත්වයේ වගකීම තාවකාලිකව හිමිවනු ඇති බව තවදුරටත් වාර්තා වේ.

ඉන්දීය කණ්ඩායමේ එක්දින සහ විස්සයි විස්ස සංචිතය එළඹෙන 13 වැනිදාට ප්‍රථම නම් කිරීමට නියමිතය.

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: