විශ්ව රූ රැජිණ අයිරිස් (වීඩියෝ)

January 31, 2017 | 10:23 am    0   336

විශ්ව රූ රැජිණ අයිරිස් (වීඩියෝ)

මෙවර විශ්ව රූ රැජිණ ලෙස ප්‍රංශය ජාතික අයිරිස් මිටෙනීරේ (Iris Mittenaere) කිරුළු පළඳිනු ලැබුවාය.

පිලිපීනයේ දී මෙම තරගය පැවැත්වුණ අතර ලොවපුරා රටවලින් සුදුසුකම්ලත් සුරූපිනියන් 86 දෙනෙකු මෙවර විශ්ව රූරැජින තෝරා පත්කර ගැනීමේ තරඟයට පිවිස සිටියාය.

විශ්ව රූ රැජණ තරඟය වෙනුවෙන් මෙවර ශ්‍රී ලංකාව නියෝජනය කළේ ජයති ද සිල්වායි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: