වීඩියෝ


නැවුම් පුවත්


මර්වින් සිල්වා මෙතෙක් මාධ්‍යට නොකී රහස මෙන්න…

කිසිවෙකුටත් මෙතෙක් නොකී ඉරිදා ඇපල් වෙත මර්වින් සිල්වා කල විශේෂ හෙළිදරව්ව…

June 23, 2017 | 1:55 pm    0   1676


වෙනස්ම අකාරයේ ගීතයක්.. අහලම බලන්න

වෙනස්ම ආකාරයේ ගීත අහන්න කැමති අයට පමණි..

June 21, 2017 | 4:50 pm    0   2944


“නිරුපණ ක්ෂේත්‍රයට එන්න බය වෙන්න එපා” – චුලක්ෂි රණතුංග

“නිරුපණ ක්ෂේත්‍රයට එන්න බය වෙන්න එපා. වපර ඇහින් බලන්නෙපා. නිවැරදිව ඉගෙනගෙන දැනගෙන අවොත් වරදින්නැහැ” – චුලක්ෂි රණතුංග

June 20, 2017 | 2:51 pm    0   2424


කුණු කාගේද ? කාගේ කුණු ද?

“සකල කසළ” වේදිකා නාට්‍යයේ “කුණු කාගේද ? – කාගේ කුණු ද?” ප්‍රේක්ෂකයන් අතර අතිශයින් ජනප්‍රිය වූ තේමා ගීතය මෙන්න.. ඔබත් අදම බලන්න…

June 16, 2017 | 4:21 pm    0   452


හීයක වේගයෙන් පැමිණි යතුරැපැදි කරැ ත්‍රීවීලරයේ ගැටී විසිවූ හැටි

ගාල්ල කරාපිටිය ප්‍රදේශයේදී අධික වේගයෙන් පැමිණි යතුරැපැදි කරැවෙකු මාර්ගය අසල නවතා තිබූ ත්‍රීරෝද රියක ගැටී යතුරැපැදියෙන් විසිවූ අයුරැ CCTV කැමරාවක සටහන් වී තිබූනේ මෙසේය.

June 14, 2017 | 12:51 pm    0   431


ගායන ශිල්පී ප්‍රින්ස් උදය ප්‍රියන්ත දිවියෙන් සමුගනී…

80-90 දශකවල ප්‍රේමනීය හදවත් ගීතයෙන් මුසපත් කල ආදරණිය කෝකිලයා ප්‍රින්ස් උදය ප්‍රියන්ත රටම හඩවමින් යලි නොයෙන ගමන් ගියේය…
කොකිලයාණෙනි ඔබට නිවන් සුව…. !

June 8, 2017 | 3:57 pm    0   1044


දින 4 න් මිලියන 31ක් නරඹා ලොවක් මවිත කල සුපිරි ගායිකා කේටි පෙරීගේ සරාගී වීඩියෝව

ඇමරිකානු සුපිරි ගායිකා කේටි පෙරී පසුගිය දා වෙනස්ම අත්දැකීමකට මුහුණ දුන්නා. ඇය නිරුවතින් සිටිය දී පැමිණෙන කෝකියන් කිහිප දෙනෙක් ඇයව පිටි ගොඩක් මත දමා සජීවී ආහාර බන්දේසියක් ලෙසින් සකසනු ලබනවා.

May 18, 2017 | 4:00 pm    0   613


ජර්මනියෙන් කෘතීම සූර්යක් නිපදවීමට සැරසෙයි

මෙය නිපදවීමේ එක් අරමුණක් වන්නේ ගුවන්යානා සඳහා කෘතිමව ඉන්ධන ලබාගැනීමට කාර්යක්ෂම ලෙස හයිඩ්‍රජන් නිපදවාගැනීමයි.
හයිඩ්‍රජන් යනු විශ්වාසදායකව අනාගතයේදී ගුවන්යානා සඳහා යොදාගත හැකි ඉන්ධනයක් වන්නේ එමගින් ගෝලීය උණුසුමට දායක වන කිසිදු ද්‍රව්‍යක් පිට නොකරන බැවිනි.

April 10, 2017 | 10:00 am    0   619


ගහෙන් වැටුණු මිනිහට ගොනා ඇන්නා කිව්වට ඒ වගේ සිදුවීම් දැකලා තියෙනවද

ගහෙන් වැටුණු මිනිහට ගොනා ඇන්නා කිව්වට ඒ වගේ සිදුවීම් දැකලා තියෙනවද? ඔන්න දැකලා නැති අයට බලාගන්න….

March 9, 2017 | 9:40 am    0   609


Chathula with Sunday Apple

බුකිය කලඹන ඇපල් රැල්ලට එළකිරි කොල්ලෙක් දෙන ඇපල් ටෝක් එකක්.

October 6, 2016 | 10:25 am    0   902


මං ආසම ග්‍රීන් ඇපල් වලට…

මං ආසම ග්‍රීන් ඇපල් වලට! නිරූපණ ශිල්පිණි දිල්ෂා රාධි

October 6, 2016 | 10:17 am    0   1356


error: Content is protected !!