වීරකුමාර දිසානායක අධිකරණයට භාර වේ.

September 18, 2017 | 2:50 pm    0   173

වීරකුමාර දිසානායක අධිකරණයට භාර වේ.

 

ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක නීතිඥයෙකු මාර්ගයෙන් අද (18) දහවල් අධිකරණයට භාර වී ඇත. ඒ නඩුවක් සඳහා අධිකරණය හමුවේ පෙනී නොදිටිම නිසා අද (18) උදැසනකොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් වරෙන්තු නිකුත් කිරීම හේතුවෙනි. 

ඒ අනුව එම වරෙන්තුව ආපසු කැඳවීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චාමිනි විජේබණ්ඩාර නියෝග කර ඇත.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිලිබඳ කොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමරු ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේ මහජන පිඩාවක් ඇතිවන අයුරින් කටයුතු කිරීම සම්බන්දව විභ වන නඩුවකට නොපැමිණීම නිසා මෙලෙස වරෙන්තු නිකුත් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!
%d bloggers like this: