‘වෙසක් පෝය ශතවර්ෂ දෙකක් ගියත් රාජපක්ෂලාට බලයට එන්න බෑ’ – අගමැති

May 2, 2017 | 7:00 am    0   171

‘වෙසක් පෝය ශතවර්ෂ දෙකක් ගියත් රාජපක්ෂලාට බලයට එන්න බෑ’ – අගමැති

ශතවර්ෂ දෙකක් වෙසක් පොහොයන් ගෙවුණද ඒකාබද්ධ විපක්ෂයට බලයට ඒමට නොහැකි බව අගමැති රනිල් වික්‍රමසිංහ ඊයේ(01) බොරැල්ල කැම්බල් පිටියේදී පැවැත්වුණ එක්සත් ජාතික පක්ෂ මැයි දින රැළියට සහභාගි වෙමින් පැවසීය.

ජනතාව අමතමින් සිය ප්‍රධාන දේශනය කළ ඇමතිවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියේ රට සංවර්ධනය කිරීමට පටන් ගන්නා බවත් එයට සහය දෙන ලෙසත් ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!
%d bloggers like this: