වෛද්‍ය පීඨ ශිෂ්‍ය කමිටුවේ කැදවුම්කරු ඇතුළු 5කට වරෙන්තු

August 10, 2017 | 12:55 pm    0   284

වෛද්‍ය පීඨ ශිෂ්‍ය කමිටුවේ කැදවුම්කරු ඇතුළු 5කට වරෙන්තු

වෛද්‍ය පීඨ ශිෂ්‍ය කමිටුවේ කැදවුම්කරු රයන් ජයලත් ඇතුළු 5 දෙනෙකු අත්අඩංගුවට ගන්නැයි අධිකරණය අද (10) වරෙන්තු නිකුත් කළේය.

ඒ එම පිරිස අද අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙනි.

මිට පෙර රයන් ජයලත් ඇතුළු පිරිස කොළඹ විද්වත් වෘත්තිකයන්ගේ ශාලා පරිශ්‍රයේදී අත්අඩංගුවට ගැනීමට යාමේදී උණුසුම් තත්වයක් ඇතිවිය.

ඒ සිවිල් ඇඳුමින් පැමිණි පොලිස් නිලධාරීන් පිරිසික් එහිදී එම පිරිස අත්අඩංගුවට ගැනීමට සුදානම් වීම හේතුවෙනි.

මේ පිළිබඳව ඇමති සාගල රත්නායක මහතා පොලිස්පතිවරයාගෙන් වාර්තාවක්ද කැඳවා තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: