වෛද්‍ය සභාවේ සභාපති ධුරයට නාම යෝජනා 3ක්

July 13, 2017 | 4:37 pm    0   227

වෛද්‍ය සභාවේ සභාපති ධුරයට නාම යෝජනා 3ක්

වෛද්‍ය සභාවේ හිටපු සභාපති කාලෝ ෆොන්සේකා මහතාගේ ධුර කාලය අවසන්වීම නිසා ඒ මහතාගෙන් පුරප්පාඩු වූ වෛද්‍ය සභාවේ සභාපති  ධුරයට නම් 3ක් යෝජනා වී ඇති බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමති රාජිත සේනාරත්න මහතා පැවසිය.

ඔවුන් අතුරින් වඩාත් සුදුසුම පුද්ගලයා තොර එම ධුරය ලබාදෙන බව ද ඇමතිවරයා සඳහන් කළේ

මේ සඳහා මහාචාර්ය කොල්වින් ගුණරත්න මහතාගේ නම ද යෝජනා වී ඇති බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: